ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා :) .බලමුකෝ වෑඩේ හරියයිද මන්ද එක නිසාම තමමයි මෙච්චර දවසක් මෙකට අත නොගෑහුවෙ.බ්ලොග් කියල දෙයක් තියනව එවා සිංහලෙන් ලියනවා කියලනම් ඉස්සල්ලාම දෑන ගත්තේ ඉරිද ලක්බිම පත්තරේ සිංහල බ්ලොග් පලකරනවා දෑකලා.ඔහොම ඉන්නකොට මෙ සයිබ අවකාෂයේ සෑරිසරනකොට හිතුනා බ්ලොග් කියවන්න.
මගෙත් හිතට එන නොනිමි සිතුවිලි ලියන්න හිතුනත් මම ඩන්න නිස මට සාහිත්ය රසයට හරියන්න ලියන්න බරි බව දන්න නිසා නොලියා හිටියා එත් මෙ සයිබ අවකෂයේදිම හමුවුන මිතුරෙක් නිසා ඒ අදහස ආයමත් අලුත් වුනා
ඔන්න ඔහොයි මත් බ්ලොග් ලියන්න ගත්තේ වෙඩේ හරි යයිද නම් දන්නෑ . එක තිරණය වෙන්නෙ කියවන ඔයලගෙ ප්‍රතිචර මත.
එහෙනම් මගෙ නොනිමි සිතුවිලි සයිබර් අවකාෂයේ විසුරවන්න අවසරයි.
ලිපි
2 years ago

ලියන්නකො බලන්න එහෙනම් අපි කියවන්න බලාගන ඉන්නවා.
පලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න,එතකොට කමෙන්ට් කරන්නෙ ලේසියි.